පිටසක්වලයා
අහසින් කඩා පාත් වෙච්ච එකෙකුට පේන දේවල්
Friday, January 27, 2012
අහසින් වැටුන කවියක්
සඳ පළුවක් සහ තනි තරුවක්...
විරසකව බලාසිටී දෙපසක්...
සඳ කිසිදා නොඇසූ කවියක්...
තරුව මුමුණයි තවමත්...
ප.ලි.: අම්මට සිරි, මමත් ලියලා කවියක්...
(පුළුවන් වැඩක් කරන් හිටපන් පිටසක්වලයෝ...)
Thursday, January 26, 2012
නැන්දම්මා වෙනුවෙන්...!
අම්මට සිරි... මිසිස් පෙරේරා...
නැන්දම්මගෙ පස්සෙන් මාර සෙට් එකක් ඇවිල්ලනෙ..!
නැන්දම්මගෙ මංගල්ලෙට ප්රශ්ණයක් වෙයිද?
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)